Your Trusted Cooperative Banking Partner in Malwala
මල්වල විශ්වාසනීය සමූපකාර බැංකුකරණ සහකරු

Empowering the Malwala community with secure savings, affordable loans, and welfare services since 1933. Ninety-two years of dedication, growth, and community upliftment.

1933 වසරේ සිට සුරක්ෂිත ඉතුරුම්, සහනදායී ණය සහ සුභසාධන සේවාවන් සමඟින් මල්වල ජනතාව සවිබල ගන්වන්නෙමු. වසර 92ක කැපවීම, වර්ධනය සහ ප්‍රජා සංවර්ධනය.

Malwala Sanasa Building Complex
Malwala Sanasa Building Complex / මල්වල සණස ගොඩනැගිලි සංකීර්ණය

0

Total Assets

මුළු වත්කම් (රු. මිලියන)

0

Active Members

සක්‍රීය සාමාජිකයින්

0

Account Holders

ගිණුම් හිමියන්

0

Years of Service

සේවා කාලය

Welcome to Malwala Sanasa Bank

මල්වල සණස බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු

English

Empowering Communities for 92 Years

Established in October 1933 as the Malwala United Cooperative Thrift Society, our bank has evolved to become the strongest community voluntary society in Malwala and the surrounding areas.

Our organization is deeply rooted in the cooperative principle of self-reliance and mutual assistance. Under our legal and institutional frameworks, we operate as a fully computerized banking facility, providing modern conveniences with a local, community-focused touch. We are recognized as one of the leading primary Sanasa societies in the Ratnapura District, backed by millions in assets and the loyalty of thousands of active members.

With our modernized two-story administrative building and attractive banking hall, we continue to deliver robust credit facilities, gold pawning services, and comprehensive savings packages tailored for individuals, women, children, and senior citizens.

සිංහල

වසර 92ක් පුරා ජනතාව සවිබල ගැන්වීම

1933 ඔක්තෝබර් මස සාමාජිකයින් දස දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මල්වල එක්සත් සහකාර සමිතිය, අද වන විට මල්වල හා අවට ගම්මානවල ශක්තිමත්ම ස්වේච්ඡා සමිතිය බවට පත් වී ඇත.

එතෙක් මෙතෙක් වරෙක ඉදිරියට යමින් වරෙක පසු බසිමින් පැවති අප සමිතිය 1985 දී සීමාසහිත මල්වල සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය නමින් සීමාසහිත වගකීමක් ඇති සමිතියක් බවට පත්විය. 1985 මාර්තු 10 දින බැංකු සමිතියක් බවට පත්වූ අප, රත්නපුර දිස්ත්‍රික්කයේ මුදුන් මට්ටමේ පවතින සණස සමිති කිහිපයෙන් එකක් ලෙස සලකනු ලබයි.

මහල් දෙකකින් සමන්විත මල්වල සණස ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වඩාත් පහසුකම් සහිත බැංකු කාර්යාලයකුත්, රැස්වීම් පැවැත්වීමට හැකි පරිදි පළමු මහල නවීකරණය කර සාමාජිකත්වයට පැවරීමට හැකිවීමත් අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. 2008 ජනවාරි 10 වන දින සිට සමිතියේ සියලු ගිණුම් කටයුතු පරිගණක ඇසුරින් කිරීමට හැකිවී ඇත.

Featured Services / අපගේ සේවාවන්

Tailored financial solutions for our community / ජනතාව සඳහා ගැලපෙන මූල්‍ය විසඳුම්

Gold Pawning Center
රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානය

An essential service introduced to resolve a major daily financial need of Malwala and surrounding villagers, offering maximum valuation and absolute confidentiality.
මල්වල සහ අවට ගම්මාන රාශියක ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, උපරිම ඇගයීමක් සහ පූර්ණ රහස්‍යභාවයක් සහිතව ක්‍රියාත්මක වේ.

Learn More / වැඩිදුර කියවන්න

Savings & Deposits
ඉතුරුම් සහ තැන්පතු

Secure your savings and earn attractive interest rates. We offer customized savings accounts for children, women, and senior citizens.
ආකර්ෂණීය පොලී අනුපාත සමඟ ඔබේ ඉතුරුම් සුරක්ෂිත කරන්න. ළමා, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ගිණුම්.

Learn More / වැඩිදුර කියවන්න

Loans & Financial Aid
ණය සහ මූල්‍ය ආධාර

Affordable, low-interest microfinance loans for agriculture, housing, business expansion, and immediate personal needs.
කෘෂිකාර්මික, නිවාස, ව්‍යාපාර සහ හදිසි පෞද්ගලික අවශ්‍යතා සඳහා සහනදායී ණය සහ මූල්‍ය පහසුකම්.

Learn More / වැඩිදුර කියවන්න

Awards & Achievements

A testament to our transparency and performance / අපගේ කැපවීම සහ විශිෂ්ටත්වය

Sabaragamuwa Province Silver Award 2025

Silver Award - 2025

රිදී සම්මානය - 2025

Sabaragamuwa Province Bronze Award 2023

Bronze Award - 2023

ලෝකඩ සම්මානය - 2023

Proven Excellence in Cooperative Governance

Malwala Sanasa has continuously demonstrated exceptional financial management, transparency, and service quality. This has been recognized repeatedly by the Department of Cooperative Development, Sabaragamuwa Provincial Council.

  • Silver Award (2025 / 2026)

    Awarded a Silver Medal in the Sabaragamuwa Province Cooperative Performance (Diriegayum) Competition 2025. Presented in commemoration of the 103rd International Co-operative Day on June 9, 2026.

  • Bronze Award (2023)

    Awarded a Bronze Medal in the Sabaragamuwa Province Cooperative Performance Competition 2023. Presented on August 11, 2023.

View Certificates / සහතික පත්‍ර බලන්න